රාජිත සේනාරත්න මහතා සුවපති අභිෂේකයෙන් පිදුම් ලබයි | සිළුමිණ

රාජිත සේනාරත්න මහතා සුවපති අභිෂේකයෙන් පිදුම් ලබයි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් අමාත්‍යවරයාට අභිෂේක උපහාර තිළිණයක් ප්‍රදානය කළ අයුරු.

ජනතා සුව සේවාව වෙනුවෙන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති ලෙස අභිනවයෙන් තේරී පත්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය වෘත්තිය සමිති සම්මේලනය එක්ව පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී සුවපති අභිෂේකය පිරිනමන ලදී. 

Comments