
ඡායාරූපය - ඉෂාර එස්. කොඩිකාර, ඒ එෆ් පී
වසර සියවස් ගණනක් පැරණි මිතුදමක අලුත් හමුවකි මේ. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා දලු ලා
වැඩෙන්නට එදා පදනම සැපයූවේ බුදුදහමයි. එය එතැනින් නොනැවතී සමාජ-ආර්ථික-දේශපාලන හිතවත්කමක් දක්වාම අද එය සවිමත්ව ගොඩනැඟී තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා සපැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයත් චාං ඕ චා මහතා සහ එම ආර්යාව ඇතුළු නියෝජිත පිරිස
උණුසුම්ව පිළිගත්තේ මෙලෙසිනි.