
රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 150 වන සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් විණි. එහිදී වෛද්‍ය සේවාවේ උන්නතියට කරන ලද මෙහෙය වෙනුවෙන් වෛද්‍ය සී. ඩබ්ලිව්.එස්. කුමාරගේ මහතා ජනාධිපතිවරයා අතින් සමරු සම්මාන තිළිණයක් ලබාගත් අයුරු. ඡායරූපය- සුදම් ගුණසිංහ