
නියඟයට හසු වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ලබාගත් ණය මුදල් කපාහැරීමට කටයුතු කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත්දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සමෘද්ධි බැංකු හරසර උලෙළට සහභාගි වෙමින් කියා සිටියේය.