තේ වෙනුවට තෙල් | සිළුමිණ

තේ වෙනුවට තෙල්

ඉරානයෙන් ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය සම්බන්ධ ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් සාර්ථක වූ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සිළුමිණට කීය.

මෙහිදී ශ්‍රී ලංකාවේ තේ හා ඉරානයේ ඉන්ධන හුවමාරු කරගැනීම සම්බන්ධව සාකච්ඡා වූ බව පෙන්වා දුන් ඇමැතිවරයා ජනාධිපතිවරයාගේ ඉරාන සංචාරය මෙරටට විශාල ආර්ථික වාසි ලබා දෙන්නක් වූ බවද කීය. 

 

Comments