
ෙඩංගු මදුරුවන් බෝකර බෙදාහරිනා රණවන මැදවල ප්‍රධාන මාර්ගයේ රණවන සමගි මාවතට හැරෙනා තුංමන්සන්දිය අසල වූ පැතිකානුවයි මේ. මාර්ග සංවර්ධනයේදී අවිධිමත් ලෙස පැතිකානු සැකසීමේ ක්‍රියාකලාපය නිසා මෙමඟින් ඩෙංගු රෝගය පැතිරීමේ විශාල අවදානමක් පවතියි. ඩෙංගු මරණ වාර්තාවී ඇති මෙම ප්‍රදේශයේ තවත් විපතක් සිදුවීමට ප්‍රථම හාරිස්පත්තුව මහජන සෞඛ්‍ය බලධාරීන්ගේ අවදානය මේ කෙරෙහි යොදවන මෙන් ඉල්ලා සිටිති.
හාරිස්පත්තුව මධ්‍යම විශේෂ
ගාමිණී බී. දිසානායක