ලන්ඩන් නුවර පොදුරාජ්‍ය මණ්ඩලීය 25 වැනි රාජ්‍ය නායක සමුළුවේ අවස්ථා | සිළුමිණ

ලන්ඩන් නුවර පොදුරාජ්‍ය මණ්ඩලීය 25 වැනි රාජ්‍ය නායක සමුළුවේ අවස්ථා

ලන්ඩන් නුවර කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එහි විහාරාධිපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ගලයායේ පියදස්සි නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාව

පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාවේදී බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ ගෙන් ශ්‍රී ලංකා ජනපතිට උණුසුම් පිළිගැනීමක්

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුථවට සමගාමීව පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරනු ලැබීය

පොදුරාජ්‍ය මණ්ඩලීය විධායක සභාවේදී

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාව

 

Comments