
වසර 25 තිළිණලාභීහු
පළමු පෙළ (වමේ සිට දකුණට) අමිතා කාන්තිලතා මහත්මිය - කළමනාකාරිනී මානව ප්‍රාග්ධන, නාරද සුමනරත්න මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මානව ප්‍රාග්ධන, නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා - කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, ක්‍රිශාන්ත කුරේ මහතා - සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, උමාශාන්ති රාජමන්ත්‍රී මහත්මිය - අධ්‍යක්ෂ, අභය අමරදාස මහතා - සාමාන්‍යාධිකාරි, කුමුදු ගුණවර්ධන මහත්මිය - සමාගම් ලේකම්.
දෙවන පෙළ (වමේ සිට දකුණට) එම්.පී.ආර්. පෙරේරා මහත්මිය - ගිණුම්, ඩබ්.එල්. ජයසේකර මහතා - ගිණුම්, එච්.ඩබ්.එස්. පීරිස් මහතා - විදේශ දැන්වීම් හා වෙබ් මාර්කටින්, කේ.එස්. පීරිස් මහතා - විදුලි යාන්ත්‍රික, ජගත් කණ්ඩම්බි මහතා - ගිණුම්, ආර්.පී.එස්. කුමාර මහතා - ගබඩා,
එච්.පී.එච්. පෙරේරා මහතා - මුද්‍රණ, කුමුදු පීරිස් මහතා - රැස කර්තෘ මණ්ඩලය, ජී.ඩී.යූ. ගුණවර්ධන මහතා - ගොඩනැඟිලි හා නඩත්තු, කේ.එච්.එල්. පුෂ්පකුමාර මහතා - මුද්‍රණ, එස්.ජේ.එම්.ආර්.ජී.ජේ. තල්දෙන මහතා - විකුණුම්, ජේ.එන්. පරවාහැර මහත්මිය - විකුණුම්.
තුන්වන පෙළ (වමේ සිට දකුණට)
එච්.ඩී.එෆ්.එස්. ජයසිංහ මහතා - දැන්වීම් පිවිසුම්, එච්.ටී.ඒ. කුමාර මහතා - ප්‍රවාහන, පී.ටී. පෙරේරා මහතා - ගිණුම්, ඒ.කේ.ඩී.ඩබ්.එස්.කේ. රණතුංග මහතා - ගබඩා, වයි.ඩබ්.ඒ.වී. මයුර මහතා - මුද්‍රණ, යූ.එස්.ඒ.එම්. වීරසිංහ මහතා - ගිණුම්, ආර්.පී. විජේසේන මහතා - හෝකන්දර නිවාස, එස්.ඒ. රත්නායක මහතා - පත්‍ර පිටහැරීමේ අංශය, පී.ඩබ්. කුමාර මහතා - පත්‍ර පිටහැරීමේ අංශය.