‘සත්මඬල’ සඟරාවක්ව එළිදකී | සිළුමිණ

‘සත්මඬල’ සඟරාවක්ව එළිදකී

 සිළුමිණ පුවත්පතෙහි අතිරේකයක් ලෙස පළ වූ “සත්මඬල“ මාසික සඟරාවක් ලෙස එළිදැක්වීම ලේක්හවුස් ආයතනයේ දී ඉකුත්දා සිදු කෙරිණි. “සත්මඬල“ සඟරාවෙහි මුල් පිටපත මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමියන් වෙත ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා විසින් ප්‍රදානය කරන අයුරු.

මහාචාර්ය ජේ.බී. දිසානායක, ආචාර්ය එඩ්වින් ආරියදාස, “සත්මඬල“ සඟරාවෙහි කර්තෘ මාධ්‍යවේදිනී සුමුදු චතුරානි මහත්මිය ඇතුළු පිරිසක් මෙහි වෙති. ඡායාරූපය-නිශ්ශංක විෙජ්රත්න 

Comments