වෙසක් පොහොය වෙනුවෙන් දීප ව්‍යාප්ත චිත්‍ර තරගයක් | සිළුමිණ

වෙසක් පොහොය වෙනුවෙන් දීප ව්‍යාප්ත චිත්‍ර තරගයක්

 ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කොළඹ තරුණ බෞද්ධ සංගමය සමඟ ඒකාබද්ධව එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් පාසල් සහ දහම් පාසල් දරුදැරියන් අතර පවත්වන්නට යෙදෙන දීප ව්‍යාප්ත චිත්‍ර තරගය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

අවසන් දිනය 2018/03/27 දින දක්වා දීර්ඝ කර ඇත ඒ සඳහා අදාළ ඇතුල්වීමේ කූපන්පත් පසුගිය දිනයන්හි දිනමිණ, ඩේලි නිවුස්, සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ, මිහිර සහ බුදුසරණ පුවත්පත්වල පළවූ අතර එම කූපන්පත් පුරවා අදාළ චිත්‍රය සමඟ යොමු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමු. 

Comments