පාකිස්තාන ජනරජ දින සැමරුම් උලෙළේ ප්‍රධාන අමුත්තා වූ ජනාධිපති මෛත්‍රීපාල | සිළුමිණ

පාකිස්තාන ජනරජ දින සැමරුම් උලෙළේ ප්‍රධාන අමුත්තා වූ ජනාධිපති මෛත්‍රීපාල

පසුගිය 23 දා පැවති පාකිස්තාන ජනරජ දින සැමරුම් උ‍ෙලළේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරසරින් පිළිගත් පාකිස්තාන අගමැති ෂහීද් කබාන් අබ්බාසි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් ඉස්ලාමාබාද් නුවර පැවති උලෙළේ විශේෂ පීඨිකාව වෙත කැඳවා ගෙන ගිය අයුරු. ජායාරූපය - සුදත් සිල්වා

Comments