
විද්යුත් මෝටර් රථ සඳහා වූ බදු අඩුකිරීම නිසා ආනයන වියදම් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. වසර 2018 අයවැය මඟින් විද්යුත් මෝටර් රථ සඳහා බදු අඩු කළ අතර මේ නිසාම පෞද්ගලික ආනයන ලෙස එම රථ මෙරටට ගෙන්වීමට බොහෝ දෙනෙකු පියවර ගෙන තිබේ.
වසර 2017 එක්සත් ජනපද ඩොලර් බිලියන 21ක් දක්වා මෙතෙක් වාර්තා වූ ඉහළ ම ආනයන වියදම ලෙස මෙය වාර්තා වේ.