
මදාරා මුදලිගේ
විකෘති කරන ලද හෝ අපිරිසුදු හෝ පලුදු සහිත හෝ මුදල් නෝට්ටු ළඟම පිහිටි බැංකු ශාඛාවට බාර දී අලුත්ම මුදල් නෝට්ටු ලබා ගැනීමට දී තිබෙන කාලය ලබන මාර්තු 31 දා අවසන් වන බැව් ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරිනි දීපා සෙනෙවිරත්න මහත්මිය පවසයි.