
ලේක්හවුස් ආයතනයේ තිනකරන් පුවත්පත මෙහෙයවූ තෛපොංගල් උත්සවය පසුගිය 18 වැනිදා ආයතන පරිශ්‍රයේදී ජාතික ඒකාබද්ධතා ජාතික සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් හා අධ්‍යාපන රාජ්‍ය ඇමැති රාධා ක්‍රිෂ්ණන් වහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
එහිදී රාජ්‍ය ඇමැතිවරයා විසින් මහර නැලිගම ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ ශිෂ්‍යාවකට තිළිණයක් ප්‍රදානය කළ අවස්ථාව. තිනකරන් ප්‍රධාන කර්තෘ කේ. කුණරාසා මහතාද මෙහි සිටී.
සේයාරුව - කැලුම් ලියනගේ