
ව්‍යාපාරික අවස්ථාවන්
කඳාන ප්‍රධාන පාරේ 60/80 ක ඉඩම පහසුකම් සහිත අලුතින් ඉදිකර පවත්වාගෙන යන වායුසමීකරණය කළ අංග සම්පූර්ණ අවන්හලක් විකිණීමට හෝ ව්‍යාපාර හවුල්කරුවකු සොයාගැනීමට, වාහන නවතා තැබීමේ ප්‍රමාණවත් ඉඩ පහසුකම්. 071-2724081.
152140
ව්‍යාපාර හවුල්කරුවකු සොයයි. 1. දැනට ක්‍රියාත්මක වන හෝ UDA/ BOI / පාරිසරික අනුමැතිය ඇති ආරම්භ කිරීමට සූදානම් දේපළ/ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, ව්‍යාපාර හවුල්කරුවන් සොයන පර්චස් 60 ට වැඩි ඉඩම් හිමිකරුවන්. 2. හෝටල් / නිවාඩු නිකේතන/ සේවා සපයන එපාට්මන්ට් ව්‍යාපෘති ප්‍රාග්ධනය පුළුල් කිරීමට හෝ කොටස්වලින් 25% - 49% ක් විකිණීමට බලාපොරොත්තු වන දැනට පවත්නා හෝටල් ව්‍යාපෘති හෝ ඉදිවෙමින් පවතින හෝටල බ්‍රෝකර්වරු අනවශ්‍යයි. කරුණාකර සමාගමේ කෙටි විස්තරයක් සහ ව්‍යාපෘති වාර්තා යොමු කරන්න. Projectlankan@gmail.com
154003
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කැලණිය බියගම පාර 4 කණුව ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික ස්ථානයක් සහිත දෙමහල් නිවස විකිණීමට ඇත. විමසීමට. 071-6233292, 075-4710341.
151936
කොළඹ 2 කාමර 15 ගෙස්ට් හවුස් තට්ටු 3 කින් සමන්විත සුපිරි ගනයේ ස්ථානය මිලියන 150 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ටෙලි. 0774542230.
153661
බඩු ගබඩාවක් විකිණීමට ගොතටුව නගරයේ පර්චස් 25 ක උස් භූමියක පිහිටි ව. අඩි 7000 උස් වහල හිත කුඩා කර්මාන්ත ශාලාවකට ඉතා යෝග්‍යයි. තෙකලා විදුලිය, මායිම් තාප්ප, කාර්යාලයීය කාමර, සේවක කාමර, පහසුවෙන් ළඟාවීමට හැකි වීම. අමතන්න. 0728053739
152731
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
බත්තරමුල්ල ප්‍රධාන පාරට මුහුණලා කඩයක් බදු දීමට තිබේ. 0774624952, 0722912394.
153201
මොරටුව විශ්වවිද්‍යාලය ඉදිරිපිට ව.අඩි 450 දෙමහල් ගොඩනැගිල්ල බදුදීමට ඇත. 071-1643124, 071-2833654.
153459
රාජගිරිය-නො.345/1/1 කෝට්ටේ පාර පොලිසිය පිටුපස කාර්ගීල්ස් යාබද සියලු පහසුකම් සහිත පළමු මහල (කුලියට/බද්දට). 077-7359162/ 071-7359162.
152501