සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කළ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින අද (03) ට යෙදී ඇත. බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් පූජනීයත්වයට පත් සිරිපා සමය අද සිට ඇරැඹේ.