ෂැංග්‍රි-ලා හෝටලය ජනාධිපති හා අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කරයි | Page 58 | සිළුමිණ

ෂැංග්‍රි-ලා හෝටලය ජනාධිපති හා අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

 කොළඹ ගාලුමුවදොර පිටිය ඉදිරිපිට ඉදි කෙරුණු ෂැංග්‍රි-ලා හෝටලය පසුගිය 16 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. එහි 32වන මහලේ පිහිටි නැරඹුම් මැදිරියේ සිට ජනාධිපතිතුමා අවට නිරීක්ෂණය කළ අයුරු මෙහි දැක්වේ. ඈතින් දිස් වන්නේ ඉදිවෙමින් පවතින වරාය නගරයයි.

ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය අංශය

Comments

පිටු