නාමයෝජනා දැන්වීම් 27 දා | සිළුමිණ

නාමයෝජනා දැන්වීම් 27 දා

 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා දැන්වීම් පළ කිරීම ලබන 27 වැනිදා සිදු කිරීමට මැතිවණ කොමිසම තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම් සභාව පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (17) පැවැති සාකච්ඡාවකදී මේ තීරණය ගෙන ඇති අතර ඒ අනුව 27 වැනිදා සිට දින 14 ක් අවසන් වන විට නාමයෝජනා කාල සීමාව ආරම්භ වනු ඇති අතර නාම යෝජනා ආරම්භ කර දින තුනකට පසුව නාම යෝජනා භාරදීමේ දිනය නිමාවට පත් වේ. 

Comments