
ලෝදම අනියතය දුක සැප පෙරළේය
ජීවය රැඳෙන දිය වැව් බිම පතුලේය
සා පවසින් සතන් සිත ගිනි ඇවිළේය
මා හිමි දෙසූ අබිදම් සිත ඇතුළේය
- ටෙක්ලා
සේයාරුව - සුදම් ගුණසිංහ
ලෝදම අනියතය දුක සැප පෙරළේය
ජීවය රැඳෙන දිය වැව් බිම පතුලේය
සා පවසින් සතන් සිත ගිනි ඇවිළේය
මා හිමි දෙසූ අබිදම් සිත ඇතුළේය
- ටෙක්ලා
සේයාරුව - සුදම් ගුණසිංහ