
නියඟයෙන් හානියට පත් දිස්ත්‍රික්ක 13ක ගොවි ජනතාව වෙත වියළි ආහාර සලාක ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි දැන් විධිමත් ව සිදුකෙරේ.
අඛණ්ඩව කන්න තුනක් වගා කටයුතු සිදුකිරීමට නොහැකි අය මේ සඳහා සුදුසුකම් ලබන අතර, මේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර සමුපකාර සමිති පරිශ්‍රයට පැමිණි ගොවි ජනතාව තම ආධාර මලු රැගෙන ගිය අවස්ථාවකි.