![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/23/1-4.jpg?itok=S0Q0LKGI)
කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා උමං මාර්ග 03 ක් ඉදි කරන බවත් එක් උමං මාර්ගයක වැඩ අවසන් කර ඇති බවත් මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹ නගරය මධ්‍යයේ එක් උමං මාර්ගයක් ඉඳි කර ඇති අතර තවත් උමං මාර්ගයක් මේ වන විට ඉදි කරමින් තිබෙන බවත් මට්ටක්කුලිය, මෝදර ප්‍රදේශ ඉතිරි උමං මාර්ගය ස්ථාපිත කරනු ලබන බවත් ඇමැතිවරයා කීය.
වසර 2020 වන විට කොළඹ ගංවතුර පාලනය කිරීමට හැකි වනු ඇති බවත් ඉඳිරියේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට කටයුතු කරනු ලබන බවත් ඇමැතිවරයා කීය.