![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/05/26/00col0002170040081_5590788_26052017_EMT_CMY.jpg?itok=QH_1OY8L)
ශීත කාමරවලට වී ගංවතුර සිරි නරඹන බහුතරයක් සිටින රටක, සංස්කෘතික නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ගංවතුරට කොටු වී සිටි පිරිසක් තම නිල රථයෙන් ආරක්ෂිත තැනකට රැගෙන යන අයුරු කැමරා කාචයට හසු වූයේ මතුගමදීය.