චීනයේ ප්‍රධාන වාණිජ නගරය වන ෂැංහයි නගරය අදියර 02 ක් යටතේ ලොක්ඩවුන් කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමඟ මිලියන 25 කට ආසන්න පිරිසක් සිටින ෂැංහයි නගරයේ සැළිකිය යුතු පිරිසක් කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමටද පියවර ඇත.
අද (28) සිට අප්‍රේල් පළමුවනදා දක්වා ෂැංහයි නගරයේ නැගෙනහිර කොටස්ද, අප්‍රේල් පළමුවනදා සිට 05 වනදා දක්වා...