අකුරැස්ස – වැලිගම මාර්ගයේ දෙණිපිටිය මදුරාගොඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 08 හැවිරිදි දැරියක් එම ස්ථානයේම මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, පදික දැරිය ලොරි රථයක ගැටීමෙන් මියගොස් ඇති බවයි.
මෙලෙස මිය ගියේ වැලිගම කණිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි.
අනතුරින් පසු ප්‍රදේශවාසීන් ලොරි රථයට හානිකර තිබේ.
අනතුර සිදු කළ ලොරි රථයේ රියැදුරු එම ස්ථානයෙන්...