මේ ඉන්දියාවේ කාන්තාවන් මුහුණ දෙන අස්ථාවර බව මිස අන් කිසි...
මහේන්ද්‍ර සිං දෝනි යනු ඉන්දියාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ජයකෙහෙළි නැංවූ තරුවකි. ඔහු ඉන්දියාවට ලබා දී ඇති කීර්තියද අති මහත්ය. ඔහු මේ වන විට කොවිඩ් අභියෝග අස්සේ පැවැත්වෙමින් තිබෙන අයිපීඑල් තරඟාවලියටද සහභාගී වෙමින් සිටී. ඔහුගෙන් ඉන්දියාව ලත් කිර්තියක් මිස අන් කිසිවක් නොවේ. එහෙත් පසුගියදා එක්වරම ඉන්දීය සමාජ මාධ්‍යවල දකින්නට ලැබුණේ දෝනිගේ පස් හැවිරිදි කුඩා දියණිය සහ බිරිය මරා දමන...