නවසීලන්තය | සිළුමිණ

නවසීලන්තය

කොරෝනා වෛරස් ව්‍යප්තිය යළිත් වේගවත් වීම හමුවේ නවසීලන්ත මහ මැතිවරණ මාසයකින් පමණ කල් දැමීමට එරට අග‍්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩර්න් තීරණය කර ඇත.     ඒ අනුව සැප්තැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය ඔක්තෝම්බර් මස 17 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   දේශපාලන පක්ෂ සඳහා මැතිවරණ කටයුතුවලට සූදානම්වීමත්, මැතිවරණයේ කටයුතු ඉදිරියට පවත්වා ගෙන...
17 අගෝස්තු, 2020
Subscribe to නවසීලන්තය