අනුරාධපුර, ගල්කුලම මාර්ගයේ ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් ගල්කුලම මංසන්දියේදී තිබූ හෝරා මපකයේ ගැටී එහි ගමන් කළ 22 හැවිරිදි තරුණයකු මිය ගිය බව තිරප්පනය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අව්කන ප්‍රදේශයේ පදිංචි චානක මිතුන් නැමති තරුණයෙකි.ඊයේ(11) රාත්‍රි 10 ට පමන අනුරාධපුරය,කලත්තෑව ප්‍රදේශයේ මංගල සාධයකට සහභාගි වීමෙන් අනතුරුව කලත්තෑවේ සිට ගල්කුලම දෙසට අධික වේගයෙන් ධාවනය කර ඇති...