ඩොනල්ඩ් ට්‍රම්ප් | සිළුමිණ

ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකා ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස මෙතෙක් ඉතිහාසයේ ඉදිරිපත්ව සිටින දුර්වලම අපේක්ෂකයන් දෙදෙනා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් බව ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති. ඔවුහු ඒ බව සනාථ කිරීමට ඉදිරිපත් කරන කරුණු කිහිපයකි. දෙවැනි ධූර කාලය සඳහා ඉදිරිපත් වුවද තම ප්‍රථම ධූර කාලය තුළ ට්‍රම්ප් ඇමරිකාවට කළ යහපතක් නැත යන්න ඒ අතරින් පළමුවැන්නයි. මීට පෙර ක්ලින්ටන්ගේ සිට පාලනයේ සිටි...
17 ඔක්තෝබර්, 2020
Subscribe to ඩොනල්ඩ් ට්‍රම්ප්