විවිධ ලෝහ මත සජීවී කාලසීමා මෙන්න
කොවිඩ් 19 රෝගය ඇතිකරවන කොරෝනා වර්ගයේ වයිරසය ඝනත්වයෙන් වැඩි බැවින් එය මිනිස් මුවකින් පිටවී සුළු කාලයකින් බිමට පතිත වන බව විද්‍යාඥයන්ගේ මතයයි. එලෙස බිමට පතිතවන වයිරසයට විවිධ මතුපිට මත පැය ගණන් ආරක්ෂිතව පැවතීමේ හැකියාව තිබේ.
එලෙස කිසියම් මතුපිටක් මත ආරක්ෂිතව පවතින වයිරසයක් ස්පර්ෂය වැනි ක්‍රමවේදයකින් යළිත් මිනිස් සිරුරට ඇතුළු වුවහොත් ආසාදනය වීමේ හැකියාව වයිරසය තිබේ.
මෙහිදී...