අඩු පහසුකම් සහිතව ජීවත් වන කුලී නිවැසියන් සඳහා "කුලී සින්න" නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේ අනුව ඉඩම් හා නිවාස නොමැති වීමෙන් අඩු පහසුකම් සහිතව ජීවත්වන කුලී වැසියන්ට නිවාස ගැටලුවට පිළියම් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන යෝජනා කර ඇත. ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙය ක්...