පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා දැනුම් දෙමින්, ඊට අවශ්‍ය ලියකියවිලි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත යැවීමට පියවර ගන්නා බව කථානායක කාර්යාලය පවසයි.
කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, විශ්වාසභංග යෝජනාවේ පිටපතක්, ඊට අදාළව පාර්ලිමේන්තුවේ තීරණය සහ පසුගිය දා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට්...