ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා උපදේශක කමිටුවක් පත්කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.
මහාචාර්ය එච්.ඩී කරුණාරත්න,මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, ආචාර්ය දුෂ්නි වීරකෝන්,ධම්මික පෙරේරා,ක්‍රිෂාන් බාලේන්ද්‍ර,අෂ්රෆ් ඔමාර්, ආචාර්ය හාන්ස් විජේසූරිය,විශ් ගෝවින්දසාමි,එස් රෙන්ගනාදන් ,රංජිත් පේජ්, සුරේෂ් ද මෙල්,ප්‍රභාත් සුබසිංහ, දුමින්ද හුලංගමුව සහ සුජීව මුදලිගේ එම කමිටුවේ...