ඉකුත් 07 වැනිදා සිළුමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකයේ සුමුදු චතුරාණී ජයවර්ධන, ජේ.බී. දිසානායකයන් හා කළ සංවාදයට පිළිතුරකි.
ඉකුත් ජූලි හත් වන දා සිළුමිණ පුන්කළසෙහි මහාචාර්ය ජේ.බී. දිසානායකයන් සමඟ භාෂාවට අදාළව කරන ලද සංවාද සටහනක් “මම ඉන්නේ මැද - මට අන්තවාදී වෙන්න බෑ” යන මැය යටතේ පළ වී තිබිණි.
වැරදි - නිවැරැදි යන දෙවදනින් හරි වහර කුමක් විය යුතු ද යන්නත්, ජේක ප්රයෝග හා භාෂාවේ...