ෆෙංෂුයි, අද මෙරට ජනප්‍රිය කලාවක් බවට පත්වී තිබේ. ෆෙංෂුයි යනුවෙන් හැඳින්වෙන්නේ චීන වාස්තු විද්‍යාවයි. එහි ප්‍රභේද ගණනාවක් ඇත. ගොඩනැගිල්ලක් සෑදීමේ පටන් ගොඩනැගිල්ලක් භාවිතයට ගන්නා තෙක් යොදා ගන්නා වාස්තු මෙන් ම උද්‍යානකරණ වාස්තු ද මීට අයත් වේ. චීන වාස්තු විද්‍යාවට අයත් Flying Star Feng Shui ලෙසින් හැඳින්වෙන ප්‍රභේදය පිළිබඳ අළලා ආචාර්ය එස්.එච්. පෙරේරා ‘ෆෙංෂුයි’ නමින් පොතක්...