සේයාරුව - සුදත් සිල්වා | සිළුමිණ

සේයාරුව - සුදත් සිල්වා

දීපාවලි හෙවත් පහන් වැට දැල්වීමෙන් දසත පැතිරෙන්නේ ආලෝකයයි. හිත්වලට වැටෙන ඒ ආලෝකය සාමය හා සංහිඳියාව දකින්නට මඟ පෙන්වයි. පසුගිය දීපවාලි දිනයේ දී දේශපාලන ආලෝකයක් පැතිරුණු අවස්ථාවකි මේ. ජනාධිපති මන්දිරයේදී පැවත්වුණු දීපාවලි උත්සවයට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සුහද කතාබහක යෙදී සිටි අයුරු.
10 නොවැම්බර්, 2018
Subscribe to සේයාරුව - සුදත් සිල්වා