එකෝමත් එක කලෙක අප්‍රිකාවේ එක් පළාතක දුප්පත් මිනිසෙක් ඔහුගේ බිරිය සමඟ ජීවත් වුණා. ඔවුන් නිතරම සිටියේ කුසගින්නෙනි. මේ මිනිසා නිතර දඩයමේ ගියත් ඔහු අදක්ෂ දඩයක්කරුවෙකු වූ නිසා ඔහුට නිතර දඩයම් ලැබුණේ නැහැ. දඩයමක් ලැබුණත් ඒ කුඩා කුරුල්ලකු වැනි සතකු පමණයි.
දවසක් මොහු කැලයට ගියා. ඒ දවසත් ඔහුට හොඳ දවසක් වුණේ නැහැ. එදා ඔහුට කුඩා කුරුල්ලකුවත් සොයා ගන්න බැරි වුණා. දවල් වෙද්දී ඔහුට...