ඉන්දියාවේ වරින් වර වීරයන් මෙන්ම විවිධ මෝස්තර එළි දැකීම සුලභය. දැන් අලුත්ම ප්රවණතාව වී ඇත්තේ අභිනන්දන්ය. ඔහුගේ නමින් මේ දිනවල උපදින බිලිඳුන් නම් කිරීම දැන් විලාසිතාව වී ඇත. ඒ අතරේ ඉන්දියානු රැවුල්කාරයින් බාබාර් සාප්පුවල පිරෙන්නේ අභිනන්දන් මෙන් උඩු රැවුල හැඩ කර ගැනීමටය.
බොහෝ දෙනකු වීරයන් වන්නේ ඔවුන් ‘උඩින්’ යනතෙක් පමණි. එහෙත් බිම ඇද වැටුණු පසු වීරයකු...