“ජනතාව වෙනුවෙන් යහපත් සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඕනෑ. මිනිහෙක් කිලිටි ඇඳගෙන ඉන්නවා. ඒ මිනිහව නාවලා, මිනිහගේ කුණු ඉවත් කරලා, පිරිසුදු ඇඳුම් අන්දවල ගන්ඩ ඕනෑ. එතකොට ඔහු පිටතින් දැකුම්කලු මිනිසකු බවට පත්වෙනවා. එහෙත් ඒ මිනිසාගේ අභ්‍යන්තරය පිරිසිදු කරන්නේ කොහොමද? ඒක තමයි ප්‍රශ්නය?”
“මිනිසාගේ ආසාවන් අසීමිතයි. ඒ වගේම මිනිසා සතු ශක්තිය කිසිදාක සිඳී යන්නෙ නැහැ. ඒ වුණත් ලෝකය...