සුසන්ත අමර බන්දු | සිළුමිණ

සුසන්ත අමර බන්දු

මේ සිද්ධිය වූයේ මෙයින් වසරකට පෙරය. එනම් 2018 වසරේ දෙසැම්බර් 28 වැනිදාය. ඒ සන්ධ්‍යාවේ මෙත්තානන්ද රූබසිංහට එකවරම ඇසුණේ විලාප හඬකි. ඔහු කරමින් සිටි සියලු වැඩ පසෙකලා හඬ ආ දෙසට දිව ගියේය. ඒ දෙසට ගිය මෙත්තානන්ද දුටුවේ මුද්‍රණ යන්ත්‍ර කියාකරු වූ මුණසිංහගේ අත එම යන්ත්‍රයට හසුව ඇති අයුරුයි. “ අනේ සර් මගේ අත කපලා මැෂිම බේර ගන්න” යන්ත්‍රකරු විලාප නඟමින් කියන්නට විය. නමුදු...
28 දෙසැම්බර්, 2019
Subscribe to සුසන්ත අමර බන්දු