ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ උපසභාපති, ෆිලික්ස් ඒ. ප්රනාන්දු
රටේ අර්බුදයක් පවතින මෙවැනි අවස්ථාවක 2027 දෙසැම්බර් 31 දක්වා තවත් වසර 4ක් GSP+ තීරු බදු සහනය දීර්ඝ කිරීම අපට වැදගත් වෙයි. GSP+ සහනය හිමි වී තිබූ දෙයක් වන අතර මෙහිදී සිදු වී ඇත්තේ තවත් වසර කිහිපයක් සඳහා දීර්ඝ කිරීමකි. මේ වසරේ අවසානයේදී මෙය අවසන් වීමට නියමිත ව තිබුණි. ඉන් අනතුරුව මේ බදු සහනය නැවත අයඳුම් කළ යුතු ව තිබුණි. GSP+ සහනය මෙරටට පමණක් නොවෙයි, යම් යම් කොන්දේසිවලට අනුව...