එක්තරා කලෙකදි මගෙ ප්රියතම හින්දි චිත්රපට නළුවා වුණේ රාජ් කපූර්. ඒ විශේෂයෙන් ඔහු රඟපෑ ‘සංගම්’ චිත්රපටය දැක්කට පස්සේ. එහි ආ මුකේෂ්ගේ ගීතවලින් මා මුසපත් වුණා. ඒවා එතරම් ම රොමෑන්ටික් සින්දු.
නළුවකු විදියට වගේ ම අධ්යක්ෂවරයෙක් විදියටත් රාජ් කපූර්ගෙන් ඉන්දීය ජනප්රිය සිනමාවට වූ සේවය කාටත් අගය නොකර ඉන්ට බැහැ.
රාජ්ගේ පසුකාලීන චිත්රපට කෙසේ වෙතත් මුල් යුගයට අයත් බොහෝ චිත්රපට...