අභ්‍යන්තර වෙළෙඳ හා පාරිභෝගික සුබසාධන කටයුතු පිළිබඳ...
• ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය බලයට පැමිණ දින සියය ඉක්මවා තිබෙනවා. ජනතාවට සේවයක් ඉටු වෙලා තිබෙනවාද?
ඉකුත් යහපාලන රජයේදී අප දුටුවේ අසාර්ථක ආර්ථික ක්‍රමයක්, මහජනතාවගේ ගැටුම්, අක්‍රීය ආර්ථිකයක්. නිරන්තර අර්බුද තමයි දිගින් දිගටම සිද්ධ වුණේ.
මේ රටට විශේෂ අතපෙවීම් දිගින් දිගටම සිද්ධ වුණා. අතිශය අසාර්ථක පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වුණේ ජනතාව අන්ත...