සංලාපය සුභද්‍රා දේශප්‍රිය | සිළුමිණ

සංලාපය සුභද්‍රා දේශප්‍රිය

ඔබ හිටපු විදුලි බල ඇමැතිනියක්. මේ වන විට විදුලිය කප්පාදු කිරීමක් සිදු වනවා. මොකද හිතෙන්නේ? එයට ප්‍රධාන හේතුව පසුගිය වසර හතර හමාරක කාලය තුළ මේ රජය කිසිදු අලුත් බලාගාරයක් ආරම්භ නොකිරීමයි. අපේ රජය සමයේ ඉන්දීය රජයත් සමඟ එකඟතාව ඇතිව මෙගාවෝට් 500ක ධාරිතාවකින් විදුලි උත්පාදනය කළ හැකි‍ ලෙස සාම්පූර් බලාගාරය ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කරලා, ඉඩම් අත්පත් කරගැනීමටත් කටයුතු කරලයි...
30 මාර්තු, 2019
Subscribe to සංලාපය සුභද්‍රා දේශප්‍රිය