මාර්තු දෙවැනිදාට යෙදෙන කුමාරතුංග මුනිදාස සූරීන්ගේ 73 වැනි ගුණානුස්මරණය වෙනුවෙනි
ලෝ දම සිසිල රැකි අදහම් අව්ව අරා ආගම රුකයැ ජාතිය බිමයැ සිටි දරා වේ සැම රුක් වැඩුම බී බිමැ රසය උරා නෑ බිමැ පමණ අගනා රුක් මෙලොව තුරා
කුමාරතුංග මුනිදාස සූරීන් විසින් රචිත කවි පන්තියකින් උපුටා ගත් ෙම් කවිය මඟින් වඩා වැදගත් ජාතිය ද නැතිනම් ආගම ද යන පැනයට පිළිතුරක් දෙයි. ආගම යනු ජාතිය නමැති බිමේ...