සංඛ්‍යා විද්‍යාව හා වෙනත් අනාවැකි පැවැසීම සම්බන්ධයෙන් එක්වරම අප සිහියට එන්නේ චෙයිරෝ නැමැති නාමයයි.සංඛ්‍යා විද්‍යාව පිළිබඳ විශේෂඥයකු ලෙස ප්‍රසිද්ධ වූ හෙතෙම එංගලන්තයේ ලුයිස් හැමෝන් සිටුවරයා ලෙස ද හැඳින්වේ.
ලුයිස් හැමෝන් සිටුවරයා සංඛ්‍යා විද්‍යාව පමණක් නොව ගුප්ත විද්‍යාව ප්‍රගුණ කළ අයෙකු වූ අතර එම ගුප්ත කටයුතු යොදා රෝගීන් සුවපත් කිරීම පිළිබඳව ද ප්‍රසිද්ධියක් ලැබූ අයෙකු විය...