"මාතලේ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11ක් පුරා විහිදුණු ගම්මාන 1373 කින් සමන්විත ලක්ෂ 04කට අධික ජනගහනයක් වෙසෙන ප්‍රදේශයකි. ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී
මාතලේ දිස්ත්‍රික්කයේ නවක ඡන්දදායකයන් 6073ක්ද සමඟ ඡන්දදායකයෝ 407569ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති."
ලංකාවේ තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සුදානම්ව පවති. දේශපාලන පක්ෂ හා...