මෙහි මුල් කොටස ‘අධ්‍යාපනයද භාණ්ඩයකි’ නමින් ගිය සතියේ පළවිය.
කණගාටුවට කාරණය වන්නේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත හැකි පෞද්ගලික ආයතන සිය දහස් ගණනක් ඇති මේ රටේ සයිටමය බලගතු මාතෘකාවක් වී තිබීමය. සැබවින්ම මෙය දේශපාලන හා පෞද්ගලික මාතෘකාවක් පමණක් මිස වෘත්තීය හෝ ආර්ථික මාතෘකාවක් නොවේ. සයිටමය විසින් වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ යානාදී උපාධි නිෂ්පාදනය කරයි. ඒ වූකලී පීඨ කිහිපයකින්...