මහාචාර්ය කුලතිලක කුමාරසිංහ | සිළුමිණ

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

නත්තල වූ කලි ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් ආගමික උත්සවයකි. ගව ලෙනක උපත ලබා ලෝක සත්ත්වයාට විමුක්තිය ලබාදීමට සිය ජීවිත කාලය ඇප කැප කළ උන් වහන්සේ මිනිස් වර්ගයා වෙනුවෙන්ම සිය ජීවිතය පුද කළහ. ආගමකින් අපේක්ෂා කරනුයේ ආත්මය ගලවා ගැනීමට සාධු සම්මත ආචාර ධර්මමය පිළිවෙතක නිරතවීමය. ලෝකයේ විශාල ජන කොටසක් අදහන කිතු දහම අපට දායාද කෙරුණේ පෘතුගීසි ජාතිකයන්ගේ ලංකාවතරණයත්...
22 දෙසැම්බර්, 2018
Subscribe to මහාචාර්ය කුලතිලක කුමාරසිංහ