පෙන්ටගනයේ ආරක්ෂක ප්‍රධානියා විසින් අමෙරිකානු කොංග්‍රසයට තෙමසකට වරක් අමෙරිකානු හමුදාවල මෙහෙයුම් හා ආරක්ෂක තත්ත්වය පිළිබද වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. මේ සතියේදී ඉදිරිපත් කළ නවතම වාර්තාව මගින්පවසා තිබුණේ සිරියාව සහ ඉරාකය තුළ අයිඑස් සටන්කාමීන් ඉතා බලවත්ව යළි සංවිධානය වෙමින් සිටින බවය.
සිරියාව සහ ඉරාකයේදී පරාජිත අයිඑස් ත්‍රස්ත සංවිධානය ඇතුළු ගෝලීය ජිහාඞ් අන්තවාදී ත්...