ඕස්ට්‍රේලියාවේ වෙසෙන විවිධ වර්ගයේ සතුන් බිලියන 1.2 ක පමණ සතුන් මියගිය එරට ළැව්ගින්න හෙක්ටාර මිලියන 8ක වන ගහනය පුළුස්සා විනාශ කර දමා තිබේ. මේ හේතුවෙන් එරටට බලපා ඇති උෂ්ණාධික නියං සහිත කාලගුණය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට මුහුණදීමට සිදුව ඇත්තේ වෙනස්ම ප්‍රශ්න වැලකට ය. හැකි උපරිම අයුරින් සතුන් බේරාගැනීමේ මෙහෙයුම්වල නිරත වුවත් ඕස්ට්‍රේලියාවෙන් පසු...